යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘ කටු කුරුළු හඩ ‘ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි.
දේවත්වයටත්, මනුශ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී.
“මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා” ඒ මැගීගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැගවුණු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇතද?
මුල් කෘතිය හා කතෘ : Colleen McCullough / The Thorn Birds
පරිවර්තන කෘතිය : කටු කුරුළු හඩ
පරිවර්තක : අනුල ද සිල්වා
කටු කුරුළු හඩ-Katu Kurulu Handa
Author : Anula De Silva
Publisher : Sooriya Publishers
SKU
Katu Kurulu Handa
Category Translations
රු1,480.00 Original price was: රු1,480.00.රු1,332.00Current price is: රු1,332.00.
Availability: 1 in stock
Share it :
Be the first to review “කටු කුරුළු හඩ-Katu Kurulu Handa” Cancel reply
Related products
-
History
ලක්බිමේ සත් වසක්-Lakbime Sath Wasak
රු500.00Original price was: රු500.00.රු450.00Current price is: රු450.00. Add to cart -
Translations
සියවසක් පවත්නා දවස-Siyawasak Pawathna Dawasa
රු800.00Original price was: රු800.00.රු720.00Current price is: රු720.00. Add to cart -
Novels
තිත්ත කෝපි-Thitta Kopi
රු1,350.00Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00. Add to cart -
Translations
සන්තියාගෝ නම් සැරිසරන්නා-Santhiyago Nam Serisaranna
රු980.00Original price was: රු980.00.රු882.00Current price is: රු882.00. Add to cart -
Translations
කාන්තාරයේ කුසුම-Kantharaye Kusuma
රු1,200.00Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00. Read more
Reviews
There are no reviews yet.