fbpx

කටු කුරුළු හඩ-Katu Kurulu Handa

Author :

Publisher :

SKU Katu Kurulu Handa Category

රු1,332.00

Availability: 1 in stock

Share it :

යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘ කටු කුරුළු හඩ ‘ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි.
දේවත්වයටත්, මනුශ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී.
“මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා” ඒ මැගීගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැගවුණු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇතද?
මුල් කෘතිය හා කතෘ : Colleen McCullough / The Thorn Birds
පරිවර්තන කෘතිය : කටු කුරුළු හඩ
පරිවර්තක : අනුල ද සිල්වා

Reviews

There are no reviews yet.

Be the first to review “කටු කුරුළු හඩ-Katu Kurulu Handa”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?