අන්තිම දුම්රිය-Anthima Dumriya
Original price was: රු999.00.රු899.00Current price is: රු899.00.
සුප්‍රකට ඉන්දියානු ලේඛකයෙකු වූ බුෂ්වන්ත් සිං ගේ Train to Pakistan – නම් වූ මෙම කෘතිය ඉන්දියානු නවකතා අතර ප්‍රමුඛස්ථානයක් උසුලයි. යුරෝපීය හා ඉන්දියානු භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම කෘතියට 1956 දී ග්‍රෝව් මුද්‍රණාල සම්මානය හිමි විය
1947 දී රට දෙකඩ වීමත් සමඟ ඉන්දියාව පුරා පැතිර ගිය ජනවාර්ගික ගැටුම් නිසා සාමකාමී සික්-මුස්ලිම්-හින්දු ගම්මානයක් ලේ විලක් බවට හැරුණු හැටි කියැවෙන මෙම නවකතාව වාර්ගික රකුසාගේ මුඛයේ පණ ගහන රටක ඉරණම පිළිබඳ කැඩපතකි.
1974 දී සම්භාව්‍ය පද්ම භූෂණ සම්මානයෙන් පුදනු ලැබූ බුෂ්වන්ත් සිං රජයේ හමුදා, සික් ජාතිකයන් ගේ මුදුන් මල්කඩ වන් රන් දෙවොල වැටලූ අවස්ථාවේ එම ක්‍රියාවට විරෝධය පාමින් තම සම්මානය ආපසු රජයට භාර දුන්නේය.
Out of stock
Description

Reviews
There are no reviews yet.