බීර සුවඳැති හාදු-Beera Suwandathi Hadu
Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත්වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි .

