SHOP
  • සර්ප උගුල-Sarpa Ugula
    20 % OFF
    Sold out!

    සර්ප උගුල-Sarpa Ugula

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    Victoriya Halt

  • කළු ඕපල් මුදුව-Kalu Opal Muduwa
    20 % OFF
    Sold out!

    කළු ඕපල් මුදුව-Kalu Opal Muduwa

    Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

    මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.
    එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

  • විලාසිනියකගේ ප්‍රේමය-Vilasiniyakage Premaya

    විලාසිනියකගේ ප්‍රේමය-Vilasiniyakage Premaya

    රු450.00

    එදිරිවීර සරච්චන්ද්‍ර

  • සඛී භාර්යා-SAKI BARYA
    15 % OFF

    සඛී භාර්යා-SAKI BARYA

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.

  • භේරුණ්ඩ කැදැල්ල-Berunda Kedella
    10 % OFF
    Sold out!

    භේරුණ්ඩ කැදැල්ල-Berunda Kedella

    Original price was: රු980.00.Current price is: රු882.00.

    රූපා ශ්‍රියානි ඒකනායක

  • නිල් කට්රොල්-Nilkatrol
    20 % OFF

    නිල් කට්රොල්-Nilkatrol

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.
  • පෙර භවයේදී ද පෙම් කළෙමි-Pera Bawayedida Pem Kalemi
    20 % OFF
    Sold out!

    පෙර භවයේදී ද පෙම් කළෙමි-Pera Bawayedida Pem Kalemi

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    එල් එස් එස් පතිරත්න

  • මුතු කරාබුව පැළැඳි යුවතිය-Muthu Karabuwa Pelandi Yuwathiya
    20 % OFF

    මුතු කරාබුව පැළැඳි යුවතිය-Muthu Karabuwa Pelandi Yuwathiya

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

  • බීර සුවඳැති හාදු-Beera Suwandathi Hadu
    10 % OFF
    Sold out!

    බීර සුවඳැති හාදු-Beera Suwandathi Hadu

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට  ජීවත්වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි .

  • කාල නදී ගලා බසියි-Kala Nadee Gala Basee
    15 % OFF
    Sold out!

    කාල නදී ගලා බසියි-Kala Nadee Gala Basee

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

  • චක්‍රවර්ති-Chakrawarthi
    15 % OFF

    චක්‍රවර්ති-Chakrawarthi

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

    සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
    හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
    විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.

  • මා-Maa
    20 % OFF

    මා-Maa

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.

  • හතරදෙනෙක් කුමාරවරු-Hatharadenek Kumarawaru
    10 % OFF

    හතරදෙනෙක් කුමාරවරු-Hatharadenek Kumarawaru

    Original price was: රු800.00.Current price is: රු720.00.

    කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය.

  • සුද්දීලාගේ කතාව-Suddilage Kathawa
    15 % OFF

    සුද්දීලාගේ කතාව-Suddilage Kathawa

    Original price was: රු1,350.00.Current price is: රු1,147.50.

    ස්ත්‍රීන් තුළ වන සරාගි සුකුමාරත්වයෙන් සපිරිව සිදාදියෙන් ගමට
    ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකාවන්ගේ විෂම
    චර්යාවන් නිරූපණය කරන නවකතාවකි.

  • සුර අසුර යාමය-Sura Asura Yamaya
    20 % OFF

    සුර අසුර යාමය-Sura Asura Yamaya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    නෝබට් අයගමගේ

  • දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ-Denna Depaththe
    20 % OFF

    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ-Denna Depaththe

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

    දිලීප ජයකොඩි

  • වනගත ළමෝ-Wanagatha Lamo
    15 % OFF

    වනගත ළමෝ-Wanagatha Lamo

    Original price was: රු700.00.Current price is: රු595.00.

    Don Peatar පියතුමා

  • සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary
    10 % OFF

    සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    සෝවියට් පාලන කාලය තුළ බිහිවූ අග්‍රගණ්‍යම නවකතාකරුවන් අතළොස්සෙන් අයෙකි චිංගීස් අයිත්මාතොව්. ‘සමුගනිමු ගුල්සාරි’ නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
    මිනිසකු හා අශ්වයකු අතර ඇතිවන අපූර්ව සබඳතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලීම් කෙෂොකෝව් නම් දගෙස්ථාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාව හා සමවන කෘතියක් ලෙසයි.
    ‘ජමිලා’, ‘දුයිෂෙන්’ හා ‘සමුගනිමු ගුල්සාරි’ යන කතා ත්‍රිත්වය ඇතුළත් ඕකැි දF එයැ පදමබඒසබි ්බා ිඑැචචැි නම් කෘතිය 1963 දී ඔහු වෙත ලෙනින් සාහිත්‍ය ත්‍යාගය උරුම කර දුන්නේය. මීට අමතරව 1966 දී ඔහු යළිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රාජ්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.

    චින්ගීස් අයිත්මාතව්

  • රාවණ් ලියෝ - Ravan Leo
    15 % OFF
    Sold out!

    රාවණ් ලියෝ – Ravan Leo

    Original price was: රු1,100.00.Current price is: රු935.00.
    කීර්තිමත් අධිකරණ වෛද්ය විද්යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.
    හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේදී
    ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
    රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්රේමයක්ද..?
    විද්යාත්මක පර්යේෂණයක්ද..?
    සැඟවුණු රහසක්ද..?
    සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.
    රහසිගතව ක්රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක්…..
    ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්.
    එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.
    ප්රදීප් රත්නායක
  • කලම්බො-Colombo
    15 % OFF

    කලම්බො-Colombo

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.

    මොහාන් රාජ් මඩවල

  • බෝදිලිමා-Bodilima
    15 % OFF
    Sold out!

    බෝදිලිමා-Bodilima

    Original price was: රු800.00.Current price is: රු680.00.

    මොහාන් රාජ් මඩවල

  • අයි.ඩී.-I.D.
    15 % OFF
    Sold out!

    අයි.ඩී.-I.D.

    Original price was: රු1,650.00.Current price is: රු1,402.50.

    මොහාන් රාජ් මඩවල

  • මාගම් සෝලිය-Magam Soliya
    15 % OFF

    මාගම් සෝලිය-Magam Soliya

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

    මොහාන් රාජ් මඩවල

  • ආදරණීය වික්ටෝරියා-Adaraneeya Victoria
    15 % OFF

    ආදරණීය වික්ටෝරියා-Adaraneeya Victoria

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.

    මොහාන් රාජ් මඩවල

  • රැජින-Rejina
    15 % OFF

    රැජින-Rejina

    Original price was: රු1,650.00.Current price is: රු1,402.50.

    මේ වූ කලී, නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම, ආදරය උදුරා විසිකල මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හඳවතින්ම ආදරය කල අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

    මොහාන් රාජ් මඩවල

  • ලොවීනා-Loveena
    15 % OFF

    ලොවීනා-Loveena

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    කුලවත් පවුලකට උපන් රුවැති ප්‍රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්‍රසිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක්‌ බවට පත්වීමටය. එහිදී දස්‌කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක්‌ නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක්‌ වූවාය. එහි ප්‍රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස්‌ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක්‌ වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස්‌ නතර වූයේ ගල්කිස්‌ස මුහුද අද්දරය. මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.

    මොහාන් රාජ් මඩවල

  • තිත්ත කෝපි-Thitta Kopi
    10 % OFF

    තිත්ත කෝපි-Thitta Kopi

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    Anula De Silva

  • 1925 Once Upon A Time In Ceylon
    15 % OFF
    Sold out!

    1925 Once Upon A Time In Ceylon

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    Imesh Madusanka Yapa

  • බත්තලංගුණ්ඩුව-Baththalngunduwa
    10 % OFF
    Sold out!

    බත්තලංගුණ්ඩුව-Baththalngunduwa

    Original price was: රු980.00.Current price is: රු882.00.

    ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

  • මැට්ටි – Matti
    20 % OFF
    Sold out!

    මැට්ටි – Matti

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
    වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
    කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.

  • යුගාන්තය-Yuganthaya
    10 % OFF
    Sold out!

    යුගාන්තය-Yuganthaya

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe

  • කලියුගය-Kaliyugaya
    10 % OFF
    Sold out!

    කලියුගය-Kaliyugaya

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මාර්ටින් වික්‍රමසිංහ- Martin Wickramasinghe