SHOP
  • 10 % OFF

    දුවකගේ කඳුළු-Duwakage Kandulu

    Original price was: රු800.00.Current price is: රු720.00.

    රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

    සුරංගි ද අල්විස්

  • 10 % OFF

    බැද්දේගම-Beddegama

    Original price was: රු675.00.Current price is: රු607.50.

    අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

  • 10 % OFF

    සීමා නැති ආදරේ-Seema Nethi Adare

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.

    Nick Vujicic

  • 10 % OFF

    නැවතුම් නැති ජීවිතේ

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.Nick Vujicic

  • 10 % OFF

    සීමා නැති ජීවිතේ-Seema Nethi Jevithe

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

    Nick Vujicic

  • 10 % OFF

    ලක්දිව සාගර පත්ල-Lakdiwa Sagara Pathla

    Original price was: රු680.00.Current price is: රු612.00.

    ආතර් සී. ක්ලාක් Arthur C Clark මනෝ ප්‍රනාන්දු නන්දන එල්ලාවල

  • 10 % OFF

    2010

    Original price was: රු750.00.Current price is: රු675.00.

    ආතර් සී. ක්ලාක් – Arthur C Clarke

    එස්. එම්. බන්දුසීල

  • 15 % OFF

    2001

    Original price was: රු1,000.00.Current price is: රු850.00.

    ආතර් සී. ක්ලාක් -Arthur C Clarke

    එස්. එම්. බන්දුසීල

  • 20 % OFF

    ළමා මනාලියකගේ කඳුළු කතාව – Lama Manaliyakage Kandulu Kathawa

    Original price was: රු560.00.Current price is: රු450.00.

    එල්. එස්. එස්. පතිරත්න

  • 10 % OFF

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත-Ann Frank Deriyakage Dinapotha

    Original price was: රු1,390.00.Current price is: රු1,251.00.

    තොම්සන් ඒ. වැන්දබෝනා

  • 19 % OFF

    අම්මා-Amma

    Original price was: රු990.00.Current price is: රු800.00.

    මැක්සිම් ගෝර්කි දැදිගම වී රුද්‍රිගු

  • 10 % OFF

    දෙවියන්ගේ අඩවිය-Deviyange Adaviya

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නෝසීතූ විරූ ලෙස වෙනස් වන සැමියගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිද පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

  • 5 % OFF

    ගිරය-Giraya-English

    Original price was: රු875.00.Current price is: රු831.00.

    Punyakanthi Wijenayaka

  • 10 % OFF

    එලීනා ජයවර්ධන-Elina Jayawardhana

    Original price was: රු400.00.Current price is: රු360.00.

    සාගරිකා දිසානායක

  • 10 % OFF

    කොග්ගල නිලමේ 2-Koggala Nilame 2

    Original price was: රු390.00.Current price is: රු350.00.
  • 10 % OFF

    කොග්ගල නිලමේ 1-Koggala Nilame 1

    Original price was: රු390.00.Current price is: රු350.00.

    මාර්ක්ස් ප්‍රනාන්දු

  • 10 % OFF

    ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්-Lowa Hellu Abirahas Minimerum

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

    Author අභය හේවාවසම් – Abhaya Hewawasam

  • 10 % OFF

    ලක්බිමේ සත් වසක්-Lakbime Sath Wasak

    Original price was: රු500.00.Current price is: රු450.00.

    ප්‍රේමචන්ද්‍ර අල්විස්-Premachandra Alwis

  • 10 % OFF

    නිහඬ සාක්ෂි-Nihanda Shakshi

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    චන්ද්‍රසිරි නිරිඇල්ල– Chandrasiri Niriella

× Whatsapp Us