තරු මගට පිවිසුනෙමි යූරි ගගාරින්-Tharu Magata Piwisunemi
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.1961 අප්‍රේල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේය. ‘තරු මගට පිවිසුණෙමි’ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයන් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.