මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ-Masa Nimakala Hadawathak
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.දැන්වීමයි !
ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්
ස්නේහයේ කටු ඇඹී ලේ ගැලු සිදුරු වුණු හදවතක්
අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න
වසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මගදි හමු වු වෙදැදුරෙක් මෙය පිළිකර කර තිබේ..

