SHOP
  • හොඳින් දන්නා නොදන්නා අප-Hondin Danna Nodanna Api (HDNA)
    20 % OFF

    හොඳින් දන්නා නොදන්නා අප-Hondin Danna Nodanna Api (HDNA)

    Original price was: රු950.00.Current price is: රු760.00.

    “අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්” -දේව්- ” මිනිස්සු සතුටින් ඉන්නකොට මූණෙන් විතරක් නෙවෙයි,වචනවලිනුත් හිනාවෙනවා. මූණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචනවලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට” -නිතූ- ” අපි හැමෝගෙම ඇතුලෙම ඉන්නවා හැංඟුණ මිනිහෙක්. ඒ හැංඟුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු. හැංඟිලා ඉන්න මිනිහා හංඟලාම තියනවද අඩුමගානේ එකම එක පිටස්තරයෙක්ට හරි එළිකරනවද කියලා තීරණේ කරන්නේ අපි ළඟින් ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම මත” -සුලක්ෂණ – ” සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුනට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕනා දේවල් නෙවේ කියලා” -මදාරා-

  • නැන්දම්මාගේ ඩයරිය-Nendammage Diarya
    20 % OFF

    නැන්දම්මාගේ ඩයරිය-Nendammage Diarya

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    ”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”