හිතේ කෙටූ ටැටූ – Hithe Ketu Tattoo
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.‘හිතේ කෙටූ ටැටූ’ කාව්‍ය සංග්‍රහය නූතන සිංහල කවිය සහ එහි සමාජ මාධ්‍ය ආගමනය පිළිබඳව හදාරන්නෙකුට මඟහැර යා නොහැකි කෘතියක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

